සර්වේයර් ජනරාල්ගේ පිඹුරු පිටපතක් සඳහා ඉල්ලුම් පත්‍රය

Application for Surveyor General’s Plan Copies

 
ඉල්ලීම යොමු කරන කාර්යාලය / Office for which application is submitted:
පිඹුරු වර්ගය / Type of the Plan:
ඉඩම අයත් දිස්ත්‍රික්කය / District:
ගම / Village:
අවශ්‍ය වන්නේ / Required:
අවශ්‍ය මාධ්‍ය / Required Media:
ඉල්ලුම් පත්‍රය එවීමට හේතුව / State purpose for which application is made PlanType:
ඉඩමේ ඔබට ඇති අයිතිවාසිකම / Interests in the land PlanType:
ඉල්ලුම්කරුගේ නම / Name of Applicant:
ඉල්ලුම්කරුගේ ලිපිනය / Address of Applicant:
ඉල්ලුම්කරුගේ ජාතික හැඳුණුම්පත් අංකය / National Identity card No of Applicant:
ඉල්ලුම්කරුගේ ජංගම දුරකථන අංකය / Mobile No of Applicant:
ඉල්ලුම්කරුගේ විද්‍යුත් ලිපිනය / E-Mail Address
දිනය / Date:
 
 

ගෙවීම් කටයුතු සඳහා උපදෙස්

ඉල්ලුම් කළ ඔබගේ පිඹුරු පිටපත් ලබාදීම සඳහා අනුමත වූ පසු, ඒ සඳහා ගෙවියයුතු මුදල ඇතුලත් SMS පණිවිඩයක් ඔබගේ ජංගම දුරකතනය වෙත එවනු ලැබේ.

පිඹුරු පිටපත් සඳහා මුදල් ගෙවීමේදී පහත නියමයන් අනුගමනය කරන්න.

සර්වේයර් ජනරාල් කාර්යාලය(ලේඛන කළමනාකරණ අංශය)

නාරාහේන්පිට මහජන බැංකුවේ සර්වේයර් ජනරාල්ගේ ගිණුම් අංක : 119-1001-0-9027253 හි තැන්පත් කර අදාළ බැංකු ගෙවීම් රිසිට්පතෙහි, SMS මගින් ලැබුණූ යොමු අංකය (Reference No) සඳහන් කරන ලද පැහැදිලි ඡායාරූපයක් හෝ පිටපතක් planbranch@gmail.com යන ඊ මේල් ලිපිනයට හෝ 011-2502872 අංකය වෙත ෆැක්ස් (Fax) කරන්න.

තොරතුරු සඳහා අමතන්න Senior Deputy Surveyor General (SGO - DM & PS) 011-2502872

දිස්ත්‍රික් මිනින්දෝරු කාර්යාලය- කොළඹ

නාරාහේන්පිට මහජන බැංකුවේ ජ්‍යේෂ්ඨ මිනින්දෝරු අධිකාරි, කොළඹ ගේ ගිණුම් අංක : 119-1001-5-9027260 හි තැන්පත් කර අදාළ බැංකු ගෙවීම් රිසිට්පතෙහි, SMS මගින් ලැබුණූ යොමු අංකය (Reference No) සඳහන් කරන ලද පැහැදිලි ඡායාරූපයක් හෝ පිටපතක් snrsscolombo@gmail.com යන ඊ මේල් ලිපිනයට හෝ 011-2587826 අංකය වෙත ෆැක්ස් (Fax) කරන්න.

තොරතුරු සඳහා අමතන්න Senior superintendent of Surveys (Colombo) 011-2587826