සර්වේයර් ජනරාල්ගේ පිඹුරු පිටපතක් සඳහා ඉල්ලුම් පත්‍රය

Application for Surveyor General’s Plan Copies

 
පිඹුරු වර්ගය / Type of the Plan: *
ඉඩම අයත් දිස්ත්‍රික්කය / District: *
ගම / Village: *
අවශ්‍ය වන්නේ / Document Required: *
අවශ්‍ය මාධ්‍ය / Mode of issue: *
ඉල්ලුම් පත්‍රය එවීමට හේතුව / Purpose of the request : *
ඉඩමේ ඔබට ඇති අයිතිවාසිකම / Interests in the land PlanType: *
ඉල්ලුම්කරුගේ නම / Name of Applicant: *
ඉල්ලුම්කරුගේ ලිපිනය / Address of Applicant: *
ඉල්ලුම්කරුගේ ජාතික හැඳුණුම්පත් අංකය / National Identity card No of Applicant: *
ඉල්ලුම්කරුගේ ජංගම දුරකථන අංකය / Mobile No of Applicant: *
ඉල්ලුම්කරුගේ විද්‍යුත් ලිපිනය / E-Mail Address *
දිනය / Date: *
 
 

ගෙවීම් කටයුතු සඳහා උපදෙස්

ඉල්ලුම් කරන ලද පිඹුරු පිටපත් නිකුත් කිරීම අනුමත වු පසු ඒ සඳහා ගෙවිය යුතු මුදල ඇතුලත් SMS පණිවිඩයක් ඔබගේ ජංගම දුරකථනය වෙත එවනු ලැබේ.

පිඹුරු පිටපත් සඳහා මුදල් ගෙවීමේදී පහත නියමයන් අනුගමනය කරන්න.

සර්වේයර් ජනරාල් කාර්යාලය(ලේඛන කළමනාකරණ අංශය)

පිඹුරු පිටපත් සඳහා ගෙවිය යුතු මුදල් Gov Pay ඔස්සේ මාර්ගගතව හෝ ප්‍රධාන කාර්යාලයේ ලේඛණ කළමණාකරන හා වෘත්තීය ප්‍රමීතීන් අංශය වෙත පැමිණ මුදලින් හෝ ගෙවීමට හැකියාව ඇත.

මුදල් ගෙවීමෙන් පසුව SMS මඟින් ලැබුණු යොමු අංකය (Reference No) රිසිට්පතෙහි , සඳහන් කර පැහැදිලි ඡායාරුපයක් හෝ රිසිට්පතක් snrdsgdm@gmail.com යන ඊ මේල් ලිපියනට එවීමට කටයුතු කරන්න.

මේ සම්බන්ධයෙන් යම් ගැටලුවක් වේ නම් ජෙයෂ්ඨ මිනින්දෝරු අධිකාරි (ලේඛණ කළමණාකරන හා වෘත්තීය ප්‍රමීතින් අංශය) – 011- 2368946 වෙත දැන්වීමට කටයුතු කරන්න.

Payment for online